PSP ත් අත්හදා බැලුව

2

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 13-12-2010

PSP එහෙම නැත්නම් python server pages අත්හදාබලන්න කාපෙක ඉඳන් ඕනෙකමක් තිබුණ. ඒත් කරන්න ලැබුනෙනම් නෑ. ඊයෙ නිකං ඉන්න ගමන් වැඩේ කලා. නියමයි. මමනම් කලේ Apache වලටmod_python module එක දාල.

ගැටලු කීපයකුත් ආව.

  • PHP වලට සාපේක්ෂව පේජ් එක ලෝඩ් වෙන්න යන වෙලාව වැඩියි ඒත් එක්කම mysql එක්ක එහෙම කනෙක්ට් කරල වැඩක් කරද්දි වැඩිපුර කෝඩ් ලයින්ස් ගාණක්ම ලියන්න වෙනව. (මගෙ apache එක්ක වෙන තියෙන්නෙ php විතරයි)

ඔන්න screen shot ටිකක්