PSP ත් අත්හදා බැලුව

2

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 13-12-2010

PSP එහෙම නැත්නම් python server pages අත්හදාබලන්න කාපෙක ඉඳන් ඕනෙකමක් තිබුණ. ඒත් කරන්න ලැබුනෙනම් නෑ. ඊයෙ නිකං ඉන්න ගමන් වැඩේ කලා. නියමයි. මමනම් කලේ Apache වලටmod_python module එක දාල.

ගැටලු කීපයකුත් ආව.

  • PHP වලට සාපේක්ෂව පේජ් එක ලෝඩ් වෙන්න යන වෙලාව වැඩියි ඒත් එක්කම mysql එක්ක එහෙම කනෙක්ට් කරල වැඩක් කරද්දි වැඩිපුර කෝඩ් ලයින්ස් ගාණක්ම ලියන්න වෙනව. (මගෙ apache එක්ක වෙන තියෙන්නෙ php විතරයි)

ඔන්න screen shot ටිකක්

Comments (2)

python CGI test කරලා බැලුවෙ නැද්ද මම හිතන්නේ CGI හොඳයි PSP වලට වඩා ඒත් අඩුපාඩු තියනවා ….. මටනමි ආවේ facility ප්‍රශ්න තමයි …ඒත් speed එකනමි සුපිරි php වලට වඩා මම හිතන්නේ….මම පාවිච්චි කලේ SQLite database එකක් ඒකත් python එක්ක හොඳට වැඩ….ඒත් host කරන්න server තමයි හොයාගන්න අමාරු අන්තිමේදී එකක් හම්බුනා අඩු ගානට……..එකතු වෙලා වැඩක් කරනවනම් support එක දෙන්න පුවන් මට ([email protected])

ගොඩක් ස්තූතියි….
Hosting ගත්තෙ කොතනින්ද?

Write a comment