ටිකක් අමාරුවෙන් හිතහදාගත්ත කාරණයක්. ඒ තමයි මම රාවනා CMS දෙවනි සංස්කරණය බාගෙට වැඩ ඉවරකරල තියෙද්දි ඒක සදහටම නවත්වපු එක. හේතු ගොඩක් තියනව.
- තනියම වැඩක් කිරීමේදී වැඩ ගොඩගැසීම.
- වාර විභාග ලකුණු නිසා නොසෑහෙන්න බැනුම් ඇසිය යුතු සියල්ලන්ගෙන්ම අසා ගැනීම නිසා වැඩියෙන් ඒවාට හිත යෙදීමට සිදුවීම.
- තාක්ෂණික දෝශ (නියපොත්තෙන් කඩන්න ඕනෙ දේ පොරවෙන් කොටපු තැන් තිබුණ)
- ඊට වඩා හොඳ CMS නොමිලේ ලබාගැනීමට හැකිවීම හා extensions, plugins විශාල ප්රමාණයක් තිබීම.
- User Friendly නොවීම.
තව තව ගොඩක් තියනව. දැන් NexIt 2011 එකට පොඩි වැඩක් කරන් යනව. ඒකනම් ගොඩක් දුරට සාර්තකයි. හරිගියොත්නම් පාසල්වලට හොඳයි. දැනට නවතිනව.









